FoodSpicy Mutton Curry - රසට සැරට එළුමස් කරියක් හදමු

Spicy Mutton Curry – රසට සැරට එළුමස් කරියක් හදමු

-

spot_img
  • අවශ්‍ය ද්‍රව්‍ය:කැලි කපා ගත් එළුමස් 500g
    චොප් කර ගත් ඉගුරු, සුදුලුණු
    බී ලුණු ගෙඩියක් පොඩියට කපා ගත්
    කරාබු නැටි,කරදමුංගු, කුරුදුපොත්තක්
    කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු
    පොල් තෙල් අවශ්‍ය තරමට
    සේර
    අමු මිරිස් කරල් 4-5 ක්
    තක්කාලි ගෙඩි 02ක්
    රමිපේ, කරපිංචා
    ලුණු
    මුදවපු කිරි( කැමති නම්)

සදා ගන්නා ආකාරය:

♨ පලමුව එළු මස්ටික සෝදා භාජනයකට දමා එයට මිරිස් කුඩු ටිකක්, බැදපු තුනපහ, කහකුඩු, ගමිමිරිස්, ලුනු, මුදවපු කිරි, මේ සියල්ල එකට දමා හොදට කලවම් කරන්න.

♨ ඉන්පසු ප්‍රෙෂර් කුකර් එක හෝ  ගැඹුරු ගැබුරු භාජනයක් ලිපේ තියලා  ඒකට තෙල් ස්වල්පයක් දමා  මුලින්ම ඉගුරු සුදු ලුණු එක්කරමින්  පොඩ්ඩක් තෙම්පරාදු කරන්න . දැන් තලාගත් කරාබු නැටි, කරදමුංගු, බී ලූණු, සේර, රම්පේ, කරපිංචා, අමුමිරිස්  දමා හොදට තෙම්පරාදු කර ගන්න. දැන් තක්කාලි එකතු කරන්න. දැන් මේකටම මිරිස් කුඩු ටිකක් එකතු කරන්න.

♨ මේ සියල්ල  හොදින් කලවම් කර එයට කලින් පහේ අතගාපු එළුමස් ටික දාගෙන හොදින් කලවම් කරන්න. සුළු වේලාවක් තෙම්පරාදු වෙන්න දීලා වතුර ටිකකුත් එකතු කර පිස ගන්න. (කැමති නම් අර්තාපල් අල එකතු කරන්න  පුලුවන්) විසිල් 3 ක් යනකන් තැම්බෙන්න තියන්න ප්‍රෙෂර් කුකර් එකේ. (බත් එක්ක, රොටි, ඉදිආප්ප, උණු උණු රෝස්ට් පාන් මේ ඕනේ එකක් එක්ක මරු.)

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you