Foodතේ වෙලාවට රිබන් කේක් එකක්

තේ වෙලාවට රිබන් කේක් එකක්

-

spot_img

තේ වෙලාවට රිබන් කේක් එකක් – Ribbon Cake

තේ වෙලාවට වගේම උත්සව අවස්ථාවලටත් ගැලපෙන, කවුරුත් කන්න කැමති රිබන් කේක්, සොෆ්ට් එකට රසට ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියලා බලමු.

Ribbon Cake

• අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 250g  Ribbon Cake

කැස්ටර් සීනි -250g

පාන් පිටි 250g

බිත්තර 4 ක්

බේකින් පවුඩර් තේ හැඳි 2 ක්

වැනිලා තේ හැන්දක්

කිරි මේස හැඳි 2 – 3 ක් (අවශ්‍ය නම්)

කලරින් (රෝස, කොළ හෝ කැමති පාටක්)

• සාදාගන්නා ආකාරය

ඉස්සෙල්ලම බටර් සහ සීනි එකට එකතු කරලා බීට් කරන්න. මේකට බිත්තර එකින් එක එකතු කරමින් ක්‍රීම් ගතියට බීට් කරගන්න. ඊට පස්සෙ වැනිලා තේ හැන්දක් එකතු කරන්න.

ඊළඟට පාන් පිටි සහ බේකින් පවුඩර් එකට එකතු කරලා හලා ගෙන බීට් කරගත්ත බටර් එකට පිටි ටික ටිකෙන් ටික එකතු කරමින් කවලම් කරන්න.

Ribbon Cake

මිශ්‍රණය කොටස් තුනකට බෙදාගෙන එක් කොටසකට රෝස පාටත්, තවත් කොටසකට කොළ පාටත් එකතු කරලා ඉතිරි කොටස කලරින් දාන්නෙ නැතිව සාමාන්‍ය විදිහට ගන්න.

ඊට පස්සෙ කේක් තැටියේ බටර් තවරලා බේකින් පේපර් දාගන්න. දැන් පාට පාට මිශ්‍රණ තට්ටු විදිහට තියලා හරි මාරුවෙන් මාරුවට හරි තැටියට දාලා 180°C උෂ්ණත්වයේ විනාඩි 25-30ක් අතර කාලයක් බේක් කර ගන්න.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you