Foodපොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං

-

spot_img

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං – Marshmallow Pudding

මාෂ්මෙලෝ කියන්නෙ පොඩ්ඩො ආසම ස්වීට් කෑමක්. මාෂ්මෙලෝ පුඩිං එකත් ගොඩක් රසයි. අතුරුපසට, උත්සව අවස්ථාවකට වෙනසකටත් එක්ක මාෂ්මෙලෝ පුඩිං එකක් හදලා බලන්න. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. 

Marshmallow Pudding

• අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මද 3ක් Marshmallow Pudding

සීනි 125 g

ජෙලටින් මේස හැදි 1.5ක් (වතුර මේස හැදි 3ක දියකර ගන්න)

වැනිලා තේ හැඳි 1ක්

ලුණු ස්වල්පයක්

Food coloring (අවශ්‍ය නම් කලර්ස් කිහිපයක)

• සාදන ආකාරය

ජෙලටින් ටිකක් මද රස්නෙ වතුරට දාලා විනාඩි කිහිපයක් තියෙන්න ඇරලා දියකර ගන්න. භාජනයකට බිත්තර සුදු මද සහ ලුණු එකතු කරලා ක්‍රීමි ගතියට බීට් කර ගන්න. ඊට පස්සෙ මේකටම සීනි ටික ටික එකතු කරලා මිශ්‍රණය ඝණ වෙනකං බීට් කරන්න. ඊළඟට දියකරගත් ජෙලටින් සහ වැනිලා එකතු කරලා තව ටික වේලාවක් බීට් කරන්න.

Marshmallow Pudding

දැන් මේ මිශ්‍රණය කොටස් වලට වෙන් කරලා කැමති විදිහට කලරින් දා ගන්න. ඊට පස්සෙ ට්‍රේ එකකට හරි බෝල් එකකට හරි පාට පාටින් මිශ්‍රණය වත් කරලා ශීතකරණයේ දාලා හොඳට සෙට් වෙනකං තියලා රස බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you