Newsවිනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

-

spot_img

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ. ආණ්ඩුව ගෙන එන මෙම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරිම නිතීඥ සංගමයේ අරමුණ බව නිතීඥයෝ පෙන්වා දෙති. එහෙත් ආණ්ඩු ආරංචි මාර්ග පවසනුයේ කවුරු විරුද්ධ වුවද 22 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවය. සම්මත කරගැනීමට නියමිත නව ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කර, ඉන්පසු එය ගැසට් කිරීමට නියමිත බව පැවසේ. 

කෙටුම්පත සතියක් තැබිමෙන් පසු පාර්ලිමේන්තුවේ සභාගත කිරිමට නියමිත අතර අධිකරණයේ දී විරෝධතා දැක්විමේ නියමිත කාලය අවසන් වු විගස එය සම්මත කර ගැනිමට නියමිතය. කෙසේ හෝ මෙවර අයවැයට පෙර මෙය සම්මත කර ගැනිම ආණ්ඩුවේ අරමුණය. අයවැය සම්මත කිරිම නොවැම්බර් මාසයේ සිදුවේ. මෙම සංශෝධනය කෙටුම්පත් කිරීම සදහා වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව පසුගිය ජුලි 27 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. ආණ්ඩුව පවසනුයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ අරමුණ ගොඩගැසී ඇති නඩු ඉක්මනින් විභාග කර අවසන් කිරිමට බවය. එහෙත් විපක්ෂය පවසනුයේ ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේම දේශපාලන වංචනිකත්වත්වය පෙරමුණු කොටගෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you