Newsරුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

-

spot_img

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එහි 6 වෙනි සහ 7 වෙනි ණය වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.

ඒ අනුව වාරික දෙකට අදාළව අමෙරිකා ඩොලර් මිලියන 695 ක මුදලක්  ලංකාවට ලැබී ඇති බවත් එය මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවිමට උපකාරී වෙමින් තාවකාලිකව සිදුවූ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව විවිධ පාර්ශව එල්ල කළ පදනම් විරහිත චෝදනා වලට පිළිතුරක් වන බවත් අමාත්‍යවරයා කීය. ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මීට හේතුව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you