ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව සිදු කෙරුණු විශේෂ සුනාමි පෙරහුරු අභ්‍යාසය අද පෙරවරුවේ සාර්ථකව පැවැත් වුණා.
මෙම ඉන්දියා සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය පැවැත් වුණේ මෙරට දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 04ක් කේන්ද්‍ර කර ගනිමින්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ජනතාව කිසිදු කලබලයකින් තොරව මෙම සුනාමි පෙරහුරු අභ්‍යාසය සඳහා සහාය ලබාදුන් බවයි.
මෙම විශේෂ පෙරහුරු අභ්‍යාසය පැවැත් වුණේ යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේයි.



