Newsයුධ හමුදාව භාවිත කල ඉඩමක් වසර 35 කට පසු...

යුධ හමුදාව භාවිත කල ඉඩමක් වසර 35 කට පසු මහජනතාවට

-

spot_img

අම්පාර කරයිතිව් හමුදා කඳවුර පිහිටා තිබූ යුධ හමුදාව භාවිත කල ඉඩමක් වසර 35 කට පසු නැවත මහජනතාවට භාර දී ඇත.

1990 සිට කරයිතිව්හි අක්කර භාගයක ඉඩමක ස්ථානගත කර තිබූ 10 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණිය ඉවත් කරන ලද අතර, එම ඉඩම නිල වශයෙන් කරයිතිව් ප්‍රාදේශීය සභා සභාපති සුබ්‍රමනියම් භාස්කරන් (ITAK) වෙත සිකුරාදා (10) භාර දෙන ලදී.

කරයිතිව් ප්‍රාදේශීය සභාව සහ මහජන පුස්තකාල ගොඩනැගිල්ල මෙම කඳවුර තුළ පිහිටා තිබු අතර අත්පත් කර ගැනීමේදී ප්‍රාදේශීය සභාව සහ පුස්තකාලය වෙනත් ස්ථානයකට ගෙන යාමට සිදු විය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you