More
    Newsමුස්ලිම් තරුණියන් හිජාබය පැළඳ හෝ හෙද සේවයට පැමිණීම හොඳයි

    මුස්ලිම් තරුණියන් හිජාබය පැළඳ හෝ හෙද සේවයට පැමිණීම හොඳයි

    -

    spot_img

    රටේ බහුතරයකට මුස්ලිම් ජනතාවගේ හිජාබය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.

    ඒ අනුව, හිජාබය පැළඳ හෝ මුස්ලිම් තරුණියන් හෙද සේවයට පැමිණීම හොඳ ක්‍රියාවක් බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ සඳහන් කළේ.

    එරෙහි විය යුත්තේ බුර්කාව සහ නිකාබය යන, සම්පූර්ණයෙන් මුහුණ වසා ගැනීමේ ක්‍රමවලට බව ද එම හිමියන් පවසා සිටියා.

    බහුතරයකට හිජාබය, බුර්කාව සහ නිකාබය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නොමැති බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page