Newsඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

-

spot_img

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම පර්යේෂණවලින් හෙළිව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසයි. ඒ අනුව ඩෙංගු මදුරුවා මේ වන විට සක්‍රීය වන හෝරාව වන්නේ උදෑසන හයේ සිට උදෑසන 11 දක්වා වන කාලය බවට අනාවරණය වී ඇත. පෙරදී ඩෙංගු මදුරුවා වඩාත් සක්‍රිය වී ඇත්තේ හිරු උදාවන සහ හිරු බැස යන හෝරාවන්හිදීය.

Dengue mosquito
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර

නව වේලාවත් සමඟ උදෑසන කාලසීමාවේදී පොදු ජනතාව සහ පාසල් දරුවන් වඩාත් ක්‍රියාශීලීව බාහිර පරිසරයේ ගැවසෙන බැවින් මදුරුවන් දෂ්ට කිරීමේ ප්‍රවණතාව සහ අවධානම බෙහෙවින් ඉහළ ගොස් ඇත. තවමත් පාසල් පරිශ්‍රවලින් මදුරු කීටයන් බහුලව හමුවීමේ සිද්ධීන් වාර්තා වීම නිසා පාසල් දරුවන් මේ හේතුවෙන් දැඩි අවධානමකට ලක්ව සිටින බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you