Newsවහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් පරික්‍ෂකට ස්ථාන මාරුවක්!

වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් පරික්‍ෂකට ස්ථාන මාරුවක්!

-

spot_img

වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා , වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස  පොලිස් පරික්‍ෂක එච් ටී එම් තුෂාර මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පසුගියදා නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධිය මුල් කරගෙන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

එම සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් කටයුතු කළ ආකාරය පිළිබඳවද පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක බව පැවසේ.

මේ අතර, පසුගියදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බව පැවසේ.

ඒ අනුව අද (13) දින ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයානියෝග කර සිටියේ, අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි.

 

 

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you