NewsPlantation Workers' wages 1700 දීමනාව තීන්දුයි!

Plantation Workers’ wages 1700 දීමනාව තීන්දුයි!

-

spot_img

Plantation Workers’ wages – වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව ඊයේ (අගෝස්තු 12) කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී රැස්වීමෙන් අනතුරුව වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ, කම්කරු ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ය.

Ranil WickramasingheVadivel Suresh

එසේම, වතු කම්කරුවෙකුට පර්චස් 8ක ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීමටත්, වතු නිවාස සහ වතුකරයේ ගුරු සහායක පත්වීම් ලබා දීමේ ගැටළු විසඳීමටත්, ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දුන් බවත්, මෙමඟින් වතු කම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් වැටුප් ගැටළුවට මෙන්ම වතු කම්කරු ප්‍රජාවට ලැබිය යුතු අත්‍යවශ්‍යම කාරණා කිහිපයකට කඩිනම් විසඳුම් ලැබී ඇති බව, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පැවසීය.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you