More
    NewsPlantation Workers' wages 1700 දීමනාව තීන්දුයි!

    Plantation Workers’ wages 1700 දීමනාව තීන්දුයි!

    -

    spot_img

    Plantation Workers’ wages – වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව ඊයේ (අගෝස්තු 12) කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී රැස්වීමෙන් අනතුරුව වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ, කම්කරු ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ය.

    Ranil WickramasingheVadivel Suresh

    එසේම, වතු කම්කරුවෙකුට පර්චස් 8ක ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීමටත්, වතු නිවාස සහ වතුකරයේ ගුරු සහායක පත්වීම් ලබා දීමේ ගැටළු විසඳීමටත්, ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දුන් බවත්, මෙමඟින් වතු කම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් වැටුප් ගැටළුවට මෙන්ම වතු කම්කරු ප්‍රජාවට ලැබිය යුතු අත්‍යවශ්‍යම කාරණා කිහිපයකට කඩිනම් විසඳුම් ලැබී ඇති බව, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පැවසීය.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page