Newsනාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

-

spot_img

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්නට හසුවූ පුද්ගලයින් පිරිසක් ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා.

එහිදී දුම් ආඝ්‍රාණය වූ පුද්ගලයින් 06 දෙනෙක් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට කණ්ඩායම් 05 ක් යොමු කර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියා.

 

Latest news

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක්

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක් - Patali Champika Ranawaka පවතින ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි...
- Advertisement -spot_img

රත් දෝතළු – 78

රත් දෝතළු - 78 මා සිතේ වූ කුතුහළය ඔඩු දුවන්නට වූයේ අම්මා කිසිත් නොකියා නිහඬව සුසුම් හෙළන්නට වූ බැවිනි. "මොකක්ද අම්මේ...?" "තාත්තා...

කේරළා ක්‍රමයට බිත්තර කරියක්

කේරළා ක්‍රමයට බිත්තර කරියක් - South Indian Style Egg Curry (Kerala Style) බිත්තර තම්බලා නැත්තම් ඔම්ලට් විදිහට කෑමට ගන්න ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you