SportsICC Women Player of the Month තුන්වෙනි වතාවටත් චමරි...

ICC Women Player of the Month තුන්වෙනි වතාවටත් චමරි අතපත්තු

-

spot_img

ICC Women Player of the Month July ස්ථානය දිනාහනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් වන Smriti Mandhana සහ Shafali Verma අභිබවා යමිනුයි.

චමරි අතපත්තු නායකත්වය දෙමින් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2024 කාන්තා ආසියානු කුසලාන දිනා ගැනීමට සමත් උණා. ඒ පසුගිය කාලය පුරා හත් වරක් ආසියානු ශුරියන් වූ ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින්.

34 හැවිරිදි චමරි අතපත්තු ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය දිනා ගත් තුන්වන අවස්ථාව මෙයයි. මෙම සම්මානය ලැබීම පිළිබඳව ඇය ICC ය සමග අදහස් දක්වා තිබුණා.

“ජුලි මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම ගැන මම සතුටට පත්වන අතර මගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගය ඇතිව මගේ සාර්ථකත්වය අඛණ්ඩව පිළිගැනීමට ලක්වීම සතුටට කරුණක්.”

“මෙම පිළිගැනීම් දැනටමත් මගේ රටේ සහ වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩා කරන සහ ඔවුන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමති දහස් ගණන් ගැහැණු ළමයින්ට ධනාත්මක පණිවිඩයක් යවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපවීම යම් දිනක ප්‍රතිඵලදායක වනු ඇති බවයි මම විස්වාස කරන්නේ.”

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you