NewsCar Crash නිවසක දෙවන මහලට මෝටර් රථයක් කඩා වදී

Car Crash නිවසක දෙවන මහලට මෝටර් රථයක් කඩා වදී

-

spot_img

Car Crash – Pennsylvania වේ Lewistown නගරයේ නිවසක දෙවැනි මහලට මෝටර් රථයක් කඩාවැදීම සිතා මතා කළ ක්‍රියාවක් බවට සැකයක් මතුව ඇතැයි එරට බලධාරීන් පවසයි. නිවසේ වහලෙහි එක් පසෙකට කඩාවැදී තිබු අළුපැහැති මෝටර් රථයක් සොයා ගැනීමෙන් අනතුරුව එහි රියදුරුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ බව එරට පොලිසිය පවසයි.

Car Crash

අනතුර සිදු වු අවස්ථාවේ සහයට පැමිණි ප්‍රදේශයේ ගිනි නිවීමේ අංශයේ පරිපාලක Sam Baumgardner පැවසුවේ සිදුවීම වන අවස්ථාවේ නිවසේ පුද්ගලයන් තිදෙනෙකු සිටි නමුත් අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවු බවයි. කෙසේ නමුත් තුවාල ලැබු රියදුරු රෝහල් ගතකළ බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබු අතර වාහනය දෙවන මහලට ගියේ කෙසේදැයි මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.

Car Crash

-BBC ඇසුරෙනි-

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you