NewsFelix Verdejo Sanchez බොක්සිං ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Felix Verdejo Sanchez බොක්සිං ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

-

spot_img

Felix Verdejo Sanchez නම් වන හිටපු බොක්සිං ක්‍රීඩකයා,තම පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු බව එරට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. ඔහුගේ ගැබිණි පෙම්වතිය Keishla Rodriguez, 2021 අප්‍රේල් මාසයේදී අතුරුදහන් වූ අතර ඉන් දින කිහිපයකට පසු ඇගේ සිරුර San Juan හි කලපුවක තිබී සොයාගනු ලැබුවා. Keishla ට පහර දී,ඇගේ සිරුරට මත්ද්‍රව්‍ය එන්නත් කොට,කම්බිවලින් ගැටගසා කලපුවට දමා තිබූ අතර ඇය සහ ඇගේ නූපන් දරුවා ඝාතනය කිරීමේ වරදට මෙම බොක්සිං ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා.

Felix-Verdejo

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you