More
    Newsජපානයේ අගමැති ධුරය පළමුවරට කාන්තාවකට හිමි වේ

    ජපානයේ අගමැති ධුරය පළමුවරට කාන්තාවකට හිමි වේ

    -

    spot_img

    ජපානයේ පළමු කාන්තා අගමැති ලෙස ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස ප්‍රකට Sanae Takaichi තෝරා ගෙන තිබෙනවා.

    ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඇය මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

    එම ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237 ක් දිනා ගැනීමට ඇය සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    පාලක පක්ෂය තුළ ඇති විය හැකි බෙදීම වළක්වා ගැනීමට හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉල්ලා අස්වීමෙන් හිස් වූ ධුරය වෙනුවෙන් ඇය මෙලෙස පත් වී තිබෙනවා.

    1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් Sanae Takaichi, 1996 වසරේ දී පළමුවරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසි අතර, මේ වන විට අවස්ථා 10කදී සිය පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page