PoemsLimits of Love ප්‍රේමයේ සීමා කොහිද...?

Limits of Love ප්‍රේමයේ සීමා කොහිද…?

-

spot_img
Limits of Love ප්‍රේමයෙ සීමා කොහිද…?
රැහැයි හඬ මිස නුරා ගී හඬ
තවත් ඈතට ගිහින් හින්දා
නිදි, නොනින්දේ හෙළන සුසුමන්
ගොඩක් බර වැඩිවෙලා හින්දා….
අනෝරාවේ අකුණු අතරේ
තනිය මට විතරක්ද මන්දා
පෙමක් කවියෙන් ලියනවා මම
ඇහැට නින්දක් නොඑන හින්දා…
‘ප්‍රේමය’ නම් ප්‍රේමයම මිස වෙන කිම ද
හද ගිනි කන්ද කුල්මත් කරවයි නිබඳ
ළය පොපියවයි නොම කරවයි එය අන්ධ
අනියම්, නියම් ප්‍රේමයෙ සීමා කොහිද…?

 ✍ ඩිලානි ඩී. ලියනගේ 

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you