More
    PoemsA Conversations සංවාදයක්

    A Conversations සංවාදයක්

    -

    spot_img

    A Conversations සංවාදයක්

    කොහොමෙයි ඉතින් සැප
    දුක් ලෙංචින අක්කේ ….
    ටික දොහකින් නෑ නොවැ
    බං උඹ දැක්කේ ………

    නංගියෙ උඹව දකිනට
    පිරියෙන් උන්නා
    දරු මුණූබුරන් ගෙදරින්
    යනකං උන්නා ….

    ඔය ගේ නඟන්නට
    උඔ විඳි දුක් ගැහැට
    මතකයි නංගියේ
    ඒ ගැන සංවාද….

    මගේ ලොකු දැන් ඉන්නේ
    ඒරොප්පේ
    උඹේ පොඩි එකා කොහොමද
    නවසිලන්තේ..?

    තුන් මුණුබුරන් දැකලා හිත
    සන්තෝෂේ
    කට්ටිය කතාකෙරුවා
    ගිය සති අන්තේ..

    ගෙදරට වෙලා පිනටම
    කාලා බැරුවා
    හොදි ඒදන්න ගොස්
    දුව හොඳටම බිනුවා…

    ගේ ඉතිරිලා දරු, මුනුබුරු
    සිනා මැඳ
    ඒ හැරයන්න පුවතක්
    කන වැකේවිද..?

    🏻 නිල්මිණි රණසිංහ

    Latest news

    බංග්ලාදේශ අගමැති ධුරය හිටපු අගමැති ඛලීඩා ශියාගේ පුත්‍රයෙකුට හිමිවන ලකුණු

    ඉදිරි දින කිහිපය තුළ නව රජයක් පිහිටුවීමට සිය පක්‍ෂයට හැකි යැයි විශ්වාස කරන බව බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය පවසනවා. ඒ අනුව...

    පොලිස් විදුහලේ ගුටි කෙළියක්

    කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින්...

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...
    - Advertisement -spot_img

    වැලන්ටයින් විලාසිතා

    වැලන්ටයින් විලාසිතා - Valentine fashion පෙබරවාරි කියන්නෙ පෙම්වතුන්ගෙ මාසය. ඒකට හේතුව වැලන්ටයින් ඩේ එක එහෙම නැත්තම් පෙම්වතුන්ගෙ දිනය පෙබරවාරියේ යෙදී...

    පොලිස් විදුහලේ ගුටි කෙළියක්

    කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page