More
    NewsDonald Trump ගේ නඩුවට සජීව රූපවාහිනී විකාශයක්?

    Donald Trump ගේ නඩුවට සජීව රූපවාහිනී විකාශයක්?

    -

    spot_img

    Donald Trump – ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත උසාවියක විභාග කෙරෙන නඩු කටයුත්තෙහි, අධිකරණ ශාලාවේ සියලුම ක්‍රියාකාරකම් සජීවීව විකාශය කිරීමට අවසර දීම පිළිබඳව එහි විනිසුරුවරයා කොල එළියක් දල්වා ඇතැයි CNN පුවත් සේවය වාර්තා කරනවා. හිටපු ජනාධිපතිවරයා ඇතුළු චුදිතයින් 18 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග කෙරෙන්නේ 2020 මැතිවරණයේ දුෂණ සහ අපරාධ චෝදනා සම්බන්ධවයි.

    Donald Trumpපසුගිය බ්‍රහස්පතින්දා නඩුව විභාග කෙරෙන අවස්තාවේදී ෆුල්ටන් ප්‍රාන්ත සුප්‍රීම් උසාවියේ විනිසුරු Scott McAfee කියා සිටියේ, පළමුව සිය උසාවි යු ටියුබ් නාලිකාවට විකාශය කළ හැකි සියලු නඩු ලබාදෙන බවයි. එදින, විනිසුරුවරයා විසින් පටිගත කිරීම් හැර ජංගම දුරකථන සහ පරිගණක ඉලෙක්ට්‍රොනික උපාංග උසාවිය තුළදී පාවිච්චි කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දෙන ලෙස නියෝග කර තිබුණා. මෙම තීන්දුවට විරුද්ධව පෙනී සිටීමට විත්තියේ නීතිඥයින් හෝ පැමිණිලිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, තීන්දුව වෙනස් වීමට යටත් වන අතර ෆෙඩරල් උසාවියට ගෙන යන නඩුවේ කිසිදු කොටසකට මෙම තීන්දුව අදාළ නොවන බව ෆුල්ටන් ප්‍රාන්ත උසාවිය වැඩිදුරටත් පවසා සිටිනවා.

    -CNN News ඇසුරෙනි-

    Photo Credit: www.reddit.com / www.vozwire.com

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page