NewsIsraeli විදුහල්පතිනියකට ලිංගික අතවර චෝදනා

Israeli විදුහල්පතිනියකට ලිංගික අතවර චෝදනා

-

spot_img

Israeli – ඕස්ට්‍රේලියාවේ යුදෙව් පාසලක සිසුවින් දෙදෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු හිටපු ඊශ්‍රායල් විදුහල්පතිනියකට වසර 15 දක්වා සිර දඩුවම් නියම වීමට නියමිතය. මෙම විදුහල්පතිනිය වන Malka Leifer 2003 සහ 2007 අතර කාලයේදී Dassi Erlich සහ Elly Sapper යන සහෝදරියන් දෙදෙනා අතවරයට ලක්කොට පහර දුන් බවට ජූරි සභාවක් අප්‍රේල් මාසයේ සොයා ගන්නා ලදී. නමුත් තුන් වන සහෝදරිය වන Nicole Meyer අපයෝජනය කිරීමේ චෝදනාවෙන් 56 හැවිරිදි මෙම විදුහල්පතිනිය නිදොස් විය. ඇයගේ දඩුවම 15 වසරකට සීමා වන්නේ ඇයගේ දරුවන් අට දෙනා නිසයි. වසර ගණනාවක් ඊශ්‍රායලයේ රැදී සිටි ඇය ව්‍යාජ මානසික රෝගි තත්ත්වයක් පෙන්වමින් සිට ඇති අතර 2021 දී ඊශ්‍රායල් විනිසුරුවරියක් ඒ බව දැන ගත් පසුව ඇයව ඕස්ට්‍රේලියාවේ Malborne වෙත යැවීමට නියෝග කළාය.

Israeli

අගුළු දැමු පන්ති කාමරවල, පාසල් කඳවුරුවල සහ පාසල් ප්‍රධානියාගේ නිවසේදී ඇය මෙම සහෝදරියන් අපයෝජනය කළ බවට සාක්ෂි ලැබි තිබුණි. පසුගිය 18 වැනිදා චෝදනා 18ක් විස්තර කරමින් විනිසුරු Mark Gamble පැවසුවේ ඇය “ද්‍රෝහි” තැනැත්තියක බවයි. ඇය ඊශ්‍රායලයේ Adass පාසලේ ගෞරවාදරයට පාත්‍රවූ චරිතයක් වුවාය. නමුත් නිවසේදී ඇය සහ ඇගේ සහෝදරියන් ඔවුන්ගේ මවගෙන් ශාරිරික සහ මානසික හිංසනයන්ට නිරතුරුවම ලක් වුහ. ඔවුන්ට මවගේ ආදරය සහ රැකවරණය නිසි ලෙස නොලැබුණ අතරම ලිංගිකත්වය පිලිබදවද කිසිදු අධ්‍යාපනයක් නොලැබුණු බවද කියවේ.

-BBC News ඇසුරෙනි-

Photo Credit: bbc.com

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you