Foodපොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං

-

spot_img

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං – Marshmallow Pudding

මාෂ්මෙලෝ කියන්නෙ පොඩ්ඩො ආසම ස්වීට් කෑමක්. මාෂ්මෙලෝ පුඩිං එකත් ගොඩක් රසයි. අතුරුපසට, උත්සව අවස්ථාවකට වෙනසකටත් එක්ක මාෂ්මෙලෝ පුඩිං එකක් හදලා බලන්න. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. 

Marshmallow Pudding

• අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මද 3ක් Marshmallow Pudding

සීනි 125 g

ජෙලටින් මේස හැදි 1.5ක් (වතුර මේස හැදි 3ක දියකර ගන්න)

වැනිලා තේ හැඳි 1ක්

ලුණු ස්වල්පයක්

Food coloring (අවශ්‍ය නම් කලර්ස් කිහිපයක)

• සාදන ආකාරය

ජෙලටින් ටිකක් මද රස්නෙ වතුරට දාලා විනාඩි කිහිපයක් තියෙන්න ඇරලා දියකර ගන්න. භාජනයකට බිත්තර සුදු මද සහ ලුණු එකතු කරලා ක්‍රීමි ගතියට බීට් කර ගන්න. ඊට පස්සෙ මේකටම සීනි ටික ටික එකතු කරලා මිශ්‍රණය ඝණ වෙනකං බීට් කරන්න. ඊළඟට දියකරගත් ජෙලටින් සහ වැනිලා එකතු කරලා තව ටික වේලාවක් බීට් කරන්න.

Marshmallow Pudding

දැන් මේ මිශ්‍රණය කොටස් වලට වෙන් කරලා කැමති විදිහට කලරින් දා ගන්න. ඊට පස්සෙ ට්‍රේ එකකට හරි බෝල් එකකට හරි පාට පාටින් මිශ්‍රණය වත් කරලා ශීතකරණයේ දාලා හොඳට සෙට් වෙනකං තියලා රස බලන්න.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you