More
    spot_img
    NewsNamal Rajapaksha CID යට ඇවිත් යන්නේ ඇයි?

    Namal Rajapaksha CID යට ඇවිත් යන්නේ ඇයි?

    -

    spot_img

    Namal Rajapaksha – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන(අප්‍රේල් 07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ. වංචනික ලෙස තම නීතිඥ සුදුසුකම් ලබා ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පසුගිය සතියේ CIDය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති අතර මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ. අල්ලස් හා දූෂණ විරෝධී පුරවැසි බලය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Kendy දළදා ප්‍රදර්ශනය

    Kendy ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව මහනුවර අතිරේක...

    British ඔටුන්න හිමි කුමාරයාගේ පළමු ජනතා හමුව

    British - විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ පුත් ජෝර්ජ් කුමරු මේ වසරේ පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියි. Aston Villa...

    Deshabandu ට ඇප

    Deshabandu - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමට නියෝග කර...

    Liquor shops 12,13,14 බාර් වහලා

    Liquor shops  එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව 12 වැනිදා...
    - Advertisement -spot_img

    Liquor shops 12,13,14 බාර් වහලා

    Liquor shops  එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව 12 වැනිදා...

    vasavilan – palali මාර්ගය වසර 34 කට පසු දැඩි නීති රීති යටතේ විවෘත කෙරේ

    Vasavilan - palali වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීම‍ට පියවර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page