FoodMeatball Curry විනාඩි තිහකින් මීට් බෝල් කරියක්

Meatball Curry විනාඩි තිහකින් මීට් බෝල් කරියක්

-

spot_img

Meatball Curry – මීට් බෝල් කරිය ලොකු කුඩා කවුරුත් ප්‍රියකරන රසවත් කෑමක්. විනාඩි තිහකින් සකසා ගත හැකියි. බත්, කිරිබත් සහ නූඩ්ලස් සමග ආහාරයට ගැනීමට පුළුවන්.

Meatball Curry

අවශ්‍ය ද්‍රව්‍ය Meatball Curry

• මීට් බෝල්ස් 500g
• ඉඟුරු – සුදුලූණු පේස්ට් මේස හැඳි 1
• දුරුකුඩු මේස හැඳි 1
• කොත්තමල්ලි කුඩු මේස හැඳි 2
• මිරිස් කුඩු මේස හැඳි 2
• ලුණු
• පොල්තෙල් මේස හැඳි 5
• කරපිංචා
• සිහින්ව කපාගත් සුදුලූණු
• කරාබුනැටි 3
• ලොකුළූණු ගෙඩි 1
• තක්කාලි ගෙඩි 2
• අමුමිරිස් කරල් 2 (දිග අතට කපාගත්)
• පොල්කිරි කෝප්ප 1

සාදන ආකාරය

මීට්බෝල්ස් බඳුනකට දමා ශීත ගතිය ඉවත්වන්නට හැර එයට ඉඟුරු – සුදුලූණු පේස්ට් එක, දුරු කුඩු සහ කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න. බඳුනක් ලිප තබා එයට තෙල් එක්කර, කරපිංචා, සිහින්ව කැපූ සුදු ලූණු , කපාගත් ලූණු, තක්කාලි, අමුමිරිස් එක්කරන්න. මෘදුවන තුරු තෙම්පරාදු කරගන්න. දැන් එයට මීට්බෝල්ස් එක්කරන්න. මද ගින්නේ විනාඩි 4 -5 ක් පිසීමෙන් පසුව පොල්කිරි එක්කර විනාඩි 10 -15 ක් පමණ පිස ගන්න. රස අනුව ලුණු එක්කරන්න.

Meatball Curry

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 69

රත් දෝතළු - 69 මා සිතේ වූයේ මවිතයකි. නිර්මාණි සුසුමක් හෙළන හඬ මා සවනට ගලාආයේය. "විවාහය කියන්නේ ආදරයම පිරිණු තැනක් නෙවේ...

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා - Kristen Stewart වයස අවුරුදු නවයේදී රංගනයට අවතීර්ණ වූ ඇය ලොව පුරා ජනප්‍රිය තරුවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you