NewsEnrique Tarrio බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයකට වසර 22ක සිර දඬුවමක්

Enrique Tarrio බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයකට වසර 22ක සිර දඬුවමක්

-

spot_img

Enrique Tarrio – Proud Boys හි හිටපු සභාපති Enrique Tarrio හට වසර 22 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, Donald Trump ගෙන් Joe Biden වෙත බලය ලැබීම නතර කිරීම සඳහා රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් මෙහෙයවීම සිදු කළේය යන චෝදනාව සම්බන්ධයෙනි. දිසා විනිසුරු Timothy Kelly විසින් ලබාදී ඇති මෙම දඬුවම 2021 ජනවාරි 6 වැනි දින සිදුවූ US Capitol attack සිද්ධියට අදාළව කෙනෙකුට ලබා දී ඇති දීර්ඝතම දඬුවම ලෙස සැළකේ.

Enrique-Tarrio

දේශද්‍රෝහී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ Proud Boys හි තවත් සාමාජිකයින් තිදෙනෙකුට පසුගිය සතියේ දඬුවම් නියම කරන ලද අතර Enrique Tarrio ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පවසා තිබුණේ “සාමකාමී බලය මාරු කිරීම කොතරම් වැදගත්ද යන්න වචන වලින් පැවසීම දුෂ්කර බවත් අපගේ නායකයින් තෝරා ගන්නා ආකාරය බලහත්කාරයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තර්ජනයට ලක් වුවහොත් එය දිගු කලක් විඳදරාගත නොහැක” යනුවෙනි.

-CNN ඇසුරෙනි-

Photo Credit: www.newyorkpost.com /www.dailymail.com

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you