More
    spot_img
    NewsA supermarket මංකොල්ල කාලා

    A supermarket මංකොල්ල කාලා

    -

    spot_img

    A supermarket – බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අද (07) අලුයම 1.00 පමණ බුලත්සිංහල සිට යාල හන්දිය හරහා කළුතර දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් අණ නොතකා ගමන් කර ඇති අතර, එහිදී එය මාර්ග බාධක යොදා එය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.

    ඒ සමග පසුපැදිකරු අත තිබූ බෑගයක් සහ මුදල් බිමට වැටී ඇති අතර, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටින බවට තොරතුරු හෙළිව තිබෙනවා.

    මෙම සැකකරුවන් වයස අවුරුදු 20-22 අතර වයස්වල පසුවන තරුණයින් වන අතර, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Kendy දළදා ප්‍රදර්ශනය

    Kendy ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව මහනුවර අතිරේක...

    British ඔටුන්න හිමි කුමාරයාගේ පළමු ජනතා හමුව

    British - විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ පුත් ජෝර්ජ් කුමරු මේ වසරේ පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියි. Aston Villa...

    Deshabandu ට ඇප

    Deshabandu - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමට නියෝග කර...

    Liquor shops 12,13,14 බාර් වහලා

    Liquor shops  එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව 12 වැනිදා...
    - Advertisement -spot_img

    Liquor shops 12,13,14 බාර් වහලා

    Liquor shops  එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව 12 වැනිදා...

    vasavilan – palali මාර්ගය වසර 34 කට පසු දැඩි නීති රීති යටතේ විවෘත කෙරේ

    Vasavilan - palali වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීම‍ට පියවර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page