ArtPride of the Nation Award 2025 ගාමිණී සමරසිංහට ජාතියේ...

Pride of the Nation Award 2025 ගාමිණී සමරසිංහට ජාතියේ අභිමානී සම්මානය

-

spot_img

Pride of the Nation Award 2025 – ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි කුසලතා දැක්වූ විශිෂ්ටයින් 40 දෙනෙකු අගයමින්, First Light සංවිධානය මඟින් පසුගිය පෙබරවාරි 9 වෙනිදා, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ සම්මාන උළෙලේදී, කාන්තා පුවත්පත් කලාවට කරන්නාවූ මෙහෙවර අගයමින් යෙහෙළී ප්‍රධාන කර්තෘ ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සමරසිංහට ජාතියේ අභිමානි සම්මානය හිමිව තිබේ.

Gamini SamarasingheGamini Samarasinghe

සරසවිය, තරුණී, දියණී, දියණිය වැනි කාන්තා හා කලා පුවත්පත් රැසක ප්‍රධාන කර්තෘ ධුරය දැරූ ඔහු, මේ වන විට මව්බිම පුවත්පත් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන “යෙහෙළී” කාන්තා පුවත්පතේ සහ දිනපතා මව්බිම පුවත්පතේ “යං” අතිරේකයෙහි ප්‍රධාන කර්තෘවරයා ය. සාම්ප්‍රදායික වට්ටෝරු පත්තර කලාවෙන් ඔබ්බට ගොස් නුතනත්වය සහ තාරුණ්‍යය සමඟ අත්වැල් බැඳගනිමින්, යොවුන් හා කාන්තා පත්තර කලාවේ නව මං සොයා යන ඒ සොඳුරු පුවත්පත් කලාවේදියාට තුලන Mag අපගේ හෘදයාංගම සුබ පැතුම් එක කරන්නෙමු.

Gamini SamarasingheGamini Samarasinghe

ජායාරූප: චන්ද්‍ර බන්දුල 

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you