FeaturesNPP තුනෙන් දෙක ආණ්ඩුවකට නොදිය යුතු බලයක්

NPP තුනෙන් දෙක ආණ්ඩුවකට නොදිය යුතු බලයක්

-

spot_img

NPP – 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 6,863,186ක් ලබාගත් ජාතික ජන බලවේගය, දිස්ත්‍රික් ආසන 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 18ක් සහිත තුනෙන් දෙක ඉක්මවූ පාර්ලිමේන්තු බහුතරයක් හිමි කරගෙන තිබේ. සමස්ත ආසන සංඛ්‍යාව 159ක් වූ එය ප්‍රතිශතයක් ලෙස 61.56%කි.

Tilvin SilvaNalinda Jayathissa

මැතිවරණ ජග්‍රහණයෙන් පසු කැඳවා තිබු මාධ්‍ය හමුවක් ඇමතූ, ජාතික ජනබලවේගයේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් ලබානොදිය යුතු බවට ජනතාව තුළ විශ්වාසයක් පවතින බවත්, තමන් ඉල්ලා නොසිටි ඒ බලය ජනතාව විසින් තම ආණ්ඩුවට ලබාදී ඇති බවත් ය. මෙතැන් සිට, “ජනතාව ලබාදුන් එම අධික බලය පරෙස්සමෙන් පාවිච්චි කිරීමේ වගකීම” තමන්ට පැවරෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ “තුනෙන් දෙකක් වැනි අධික බලයක් ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ හිසට බරක්” බවය.

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you