NewsHackers හැකර්වරු යුධ අභ්‍යාස ඉලක්ක කරයි

Hackers හැකර්වරු යුධ අභ්‍යාස ඉලක්ක කරයි

-

spot_img

Hackers – උතුරු කොරියානු හැකර්වරු මේ සතියේ පැවැත්වීමට නියමිත ඇමරිකානු සහ දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන් ඉලක්ක කර ඇති නමුත් රහසිගත තොරතුරු කිසිවක් ලබා ගැනීමට අපොහොසත් වු බව දකුණු කොරියානු පොලීසිය අද නිවේදනය කළේය. උතුරු කොරියාවෙන් ඇති විය හැකි න්‍යෂ්ටික මිසයිල තර්ජන වලට ප්‍රතිචාර දැක්විමේ හැකියාව වැඩි කර ගැනීම සදහා ලබන සදුදා ඇමරිකාව සහ දකුණු කොරියාව 11- Day Ulchi Freedom Guardian නම් මෙම අභ්‍යාස මෙහෙයුම ආරම්භ කරනු ඇත. උතුරු කොරියාව මෙම අභ්‍යාස වලට විරුද්ධ වන්නේ ඒවා තම රට ආක්‍රමණයට ඇමරිකාවේ සහ ඔවුන්ගේ දකුණු කොරියානු සගයන්ගේ සුදානම් වීමක් බව පවසමිනි.

Hackers

Kimsuky ලෙස හදුන්වනු ලබන උතුරු කොරියානු කණ්ඩායමක් හැක් කිරීම මෙහෙයවා ඇති අතර ඔවුන් දකුණු කොරියානු කොන්ත්‍රාත් කරුවන් පිරිසකගේ විද්‍යුත් තැපෑල හරහා හැක් කිරීම සිදු කර ඇති බවට වාර්තා වේ. ඔවුන් සේවය කරන්නේ දකුණු කොරියාවේ ඒකාබද්ධ යුධ අභ්‍යාස සමාකරණ මධ්‍යස්ථානයේ බව Gyeonggi Nambu පලාත් පොලිස් ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ. “හමුදා සම්බන්ධව කිසිදු තොරතුරක් හැකර්වරු සොරකම් නොකල බවද” පොලීසිය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

– REUTERS පුවත් සේවය ඇසුරෙනි-

Photo Credit: bignewsnetwork.com/asiapacificnews

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you