More
    ArtEminem සීයා කෙනෙක් වෙයි

    Eminem සීයා කෙනෙක් වෙයි

    -

    spot_img

    Eminem – අමෙරිකානු රැප් ගායක Eminem සීයා කෙනෙක් වී තිබෙනවා. 2024 ඔක්තෝම්බර් මාසයේදී රැප් ගායකයා පවසා සිටියේ තම දියණිය Hailie Jade ඇගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි. මාස කිහිපයකට පසුව එම පුවත සනාථ කරමින් ඇයට පිරිමි දරුවෙකු ලැබී තිබේ. 2025 අප්‍රේල් 4 වැනි දින Hailie විසින් සිය පුතුගේ උපත Instagram ඔස්සේ ලොවට පවසා තිබුණා.

    Hailie JadeElliot Marshall

    දරුවා උපත ලබා තිබුණේ පසුගිය මාර්තු 14 වැනිදා. ඔහුට Elliot Marshall McClintock යනුවෙන් නම් තබා තිබෙනවා. “3 Weeks Earthside Little e” යන ශීර්ෂපාඨය සහිතව, Haillie දරුවාගේ ඡායාරූප මුදාහැර තිබූ අතර වලස් කන් සහිත සුවපහසු හූඩියකින් කුඩා දරුවාව සරසා තිබුණා. Eminem සහ Kim Scott Mathers ගේ එකම දරුවා වන Hailie ගේ වයස අවුරුදු 29ක්.2024 මැයි මාසයේ ඇය Evan McClintock සමගින් විවාහ වුනා. ” අපට උදව් කළ, අපගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය වෙනුවෙන් සහයෝගය දුන් පවුලේ අය සහ සියලු මිතුරන්ට Evan සහ මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා” යැයි ඇය පවසා තිබුණා.

    – Hollywood Life ඇසුරෙනි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page