More
    ArtEmily In Paris Season 5 රූගත කිරීම් මැයි මාසයේ

    Emily In Paris Season 5 රූගත කිරීම් මැයි මාසයේ

    -

    spot_img

    Emily In Paris Season 5 – අතිශය ජනප්‍රියත්වයට පත් Netflix කතා මාලාවක් වන Emily in Paris කතා මාලාවේ පස්වෙනි අදියරේ රූගත කිරීම් මැයි මාසයේ ඇරඹීමට නියමිතයි. රූගත කිරීම් රෝමයේ සහ පැරීසියේ දී සිදුකෙරෙන බව සඳහන්. ඒ අනුව නුදුරේදීම Emily in Paris Season 5 දැකගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවනු ඇත.

    2020 වසරේ මෙම කතාමාලාව ආරම්භ වූ දින පටන් එහි ඇති ආදර කතා, විලාසිතා වැනි දේ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණීයක් දිනාගත්තා. Emily ලෙසින් ඔබ හමුවට එන රංගන ශිල්පිනී Lilly Colins තම Instagram ගිණුම ඔස්සේ රූගත කිරීම් ගැන ඉඟියක් ලබා දුන්නේ “There’s No Place Like Rome ” යනුවෙන් සටහනක් තබමින්.

    Emily In Paris Season 5

    Lilly Colins, Philippine Leroy – Beau lien, Lucas Bravo, Samuel Arnold, William Abadie ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. කතාමාලාව නිකුත් කරන දිනයක් පිළිබඳව දැනට තොරතුරු ලැබී නැති නමුත් 2025 වසරේදී එය ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන බව Netflix දැනුම් දී තිබෙනවා.

    Hollywood Life ඇසුරෙනි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි - Thudarum පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ...

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page