More
    spot_img
    NewsLanka Sathosa අත්‍යවශ්‍ය භාණ්ඩ හයක මිල අඩු කරයි

    Lanka Sathosa අත්‍යවශ්‍ය භාණ්ඩ හයක මිල අඩු කරයි

    -

    spot_img

    Lanka Sathosa අද (මැයි 24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩු කර ඇත.

    සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ

    • LSL කිරිපිටි (400g)

    රු. 50 අඩු කර ඇත. නව මිල – කි. ග්‍රෑම් එකක් රු. 1,030 කි

    • වියළි මිරිස්

    රු. 45 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 1,350 කි

    • රතු පරිප්පු

    රු.10 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 325 කි

    • සෝයා මීට්

    රු. 10 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 660 කි

    • ලොකු ලූනු

    රු. 06 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 129 කි

    • සීනි

    රු. 04 අඩු කර ඇත. නව මිල කි. ග්‍රෑම් එකක් රු. 239 කි

     

     

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Social media සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

    Social media - සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම්...

    beach in Colombo Port City පිහිනමින් සිටියදී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

    Beach in Colombo Port City - කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටියදී අතුරුදහන් වූ තරුණයාගේ මළ...

    Iran-Israel War සටන් විරාමයෙන් පසු ටෙහෙරානය

    Iran-Israel War - දින 12 ක කාලයක් පැවති ඉරාන - ඊශ්‍රායල යුධ ගැටුම්වලට පසුව සඳුදා ප්‍රකාශයට පත් කෙරුණු සටන්...

    SL Vs BAN TEST තරගයේ තෙවන දිනය අද

    SL Vs BAN TEST - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය...
    - Advertisement -spot_img

    SL Vs BAN TEST තරගයේ තෙවන දිනය අද

    SL Vs BAN TEST - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය...

    Kriti Sanon මගේ හිත යන්නෙම උස පිරිමින්ට

    Kriti Sanon රූමත්කමින් පමණක් නොව සිය රංගන හැකියාව තුළින්ද ප්‍රේක්ෂක සිත් වසඟයට ගත් තරුවක්. විවිධාකාර චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page