More
    spot_img
    NewsA Death වෙසක් සැරසිල්ලකට අදින ලද විදුලි රැහැනකින් දැරියක...

    A Death වෙසක් සැරසිල්ලකට අදින ලද විදුලි රැහැනකින් දැරියක ජීවිතක්ෂයට

    -

    spot_img

    A Death – වෙසක් සැරසිලි සඳහා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී 09 හැවිරිදි  දැරියක් මිය ගොස් ඇති බව මොරගහහේන පොලිසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ මොරගහහේන පාදුක්ක පාර මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 06  ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ දැරියක්.

    අනතුර සිදුවන අවස්ථාවේ දැරිය නිවස ඉදිරිපිට පාපැදියක් පදිමින් සිට ඇති අතර මව මුළුතැන් ගෙයි වැඩ කටයුතු වල නිරතව සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. පාපැදිය පදමින් සිටියේ දරුවා එකවරම කෑ ගසන සද්දයක් ඇසීමත් සමගම මව මුළුතැන් ගෙයින් නිවස ඉදිරිපිටට ගොස් ඇති අතර යාබද නිවසක පදිංචි ඥාතියෙක් පාපැදිය මත බිම වැටී සිටි දරුවා, අසල තිබූ විදුලි රැහැනට පොල්ලකින් පහරදී ඉවත්කර තිබෙනවා. පසුව දරුවා පාදුක්ක රෝහල රැගෙන ගොස් ඇතත් දැරිය ඒ වන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිටි බවයි පොලීසිය පැවසුවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A arrested ගල්කිස්සේ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    A arrested - ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට...

    Has disappeared වෙන්නප්පුව මුහුදු තිරයේ දිය නෑමට ගිය සිවිදෙනෙකු අතුරුදහන් එක් අයෙකුගේ සිරුර හමු වේ

    Has disappeared -  වෙන්නප්පුව මුහුදු තිරයේ දී දිය නෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී ඇති බව පොලිසිය පවසනවා. මින්...

    Narendra Modi පකිස්ථානය ගෙව්වේ කාන්තාවන්ගේ හිසෙන් සින්දූර් උදුරාගත් වන්දිය

    Narendra Modi - ඉන්දු - පාකිස්ථාන සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා තිබෙනවා. අගමැති...

    A Fire නිවසක් ගිණිගෙන තරුණියක් මරුට

    A fire - අද අලුයම කොට්ටාව විහාර මාවතේ, පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හටගන්න අවස්ථාවේ නිවස...
    - Advertisement -spot_img

    Kotmale bus accident බස් අනතුරේ ඇසින් දුටු සාක්ෂි

    Kotmale bus accident - කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ  අනතුරක් සිදුවුණා. එම...

    Retro සූර්යාගේ නවතම චිත්‍රපටය

    Retro ඉන්දීය නළු සූර්යා රංගනයෙන් දායක වූ නවතම දමිළ චිත්‍රපටයයි. මේ වන විට එය ලොව පුරා අතිසාර්ථක අන්දමින් තිරගත...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page