More
    spot_img
    PoemsLoyalty බෙදීමක් නැති බැඳීමක්

    Loyalty බෙදීමක් නැති බැඳීමක්

    -

    spot_img

    Loyalty බෙදීමක් නැති බැඳීමක්

    ආව ගිය මඟවත් නොයා
    මතකයන් හළුකර දමා
    රිදෙන විට පිරිමැද තවා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    කදුළු හොරැහින් පිසදදා
    දිග සුසුම් තනිවම හෙලා
    පෙර මතකයන් විඳ, විඳා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    නොදැකි ගානට මඟ හැරා
    ගැටෙන ඇස ගෙන ඉවතලා
    සිහිවටන මැද ගිණි කකා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    උමතු තනිකම කියවලා
    ඔහේ තනි මඟ ඇවිදලා
    කුස නොකා එය රවටලා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    සියළු වැඩ හෙටටම දමා
    ලෙයක් ළයකට හිරවෙලා
    ලොවට දුක ගැන සඟවලා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    බැඳීමට ලොබ බැඳීමක
    පිදීමක් ලඟ තිබේමය
    බෙදීමක් නැති බැඳිමක
    වෙළිමත් හරි අගේමය……

    ✍ ඩිලානි ඩී. ලියනගේ

    Latest news

    Police සිර මැදිරිය තුළ බුරුවා ගැස්සවූ OIC

    Police - ගිරානේගම ප්‍රදේශයේ අවමංගල්‍යයක් පැවති නිවසක් අසල රාත්‍රී කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ (බූරුවා ගැසීම) නිරතව සිටි බව කියන...

    Donald Trump ඝාතනයට උත්සාහ කළ පුද්ගලයා ආරුගම්බෙටත් සම්බන්ධයි

    Donald Trump - ශ්‍රී ලංකාවේ වෙසෙන ඊශ්‍රායල සංචාරකයන්ට ආරුගම්බේහිදී ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවැරී තිබුණේ වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...
    - Advertisement -spot_img

    A New Movie ලංකාවටම හද ගැස්ම දැනෙන්නට පටන් ගනී

    A New Movie - සිරස TV හි විකාශය වූ "කිඳුරංගනා" ටෙලිනාට්‍යයේ "විහඟ"ගේ චරිතය තුළින් අතිශය රසික ජනාදරයට පත්වූ අකිල...

    Anura Kumara Dissanayake ශක්තිමත් ආණ්ඩුවක් ඉල්ලන්නෙ ඇයි..?

    Anura Kumara Dissanayake - සිය ධූරයට පත්වී පැය 24ක් ඇතුළත, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ හදිසි මහ මැතිවරණයක් කැඳවීමට තීරණය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page