NewsPopular singer Saman de Silva: 1650 ක කෑමට ජනප්‍රිය...

Popular singer Saman de Silva: 1650 ක කෑමට ජනප්‍රිය ගායක සමන් ද සිල්වා 25000ක් ගෙවයි

-

spot_img

Popular singer Saman de Silva ඊයේ (01) රාත්‍රි පානදුර හෝටලයකින් ආහාර ලබාගෙන බිල නොගෙවා යාමට උත්සහ කිරීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් හෝටලය හිමිකරුවන් දැමු පොලිස් පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද එකඟ වී තිබෙනවා.

මුදල් ලබාගැනීමෙන් පසු පැමිණිලි පාර්ශවය පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට එකඟ වූ බව පොලිසිය පවසනවා.

පැමිණිලි පාර්ශවය සහ ගායක සමන් ද සිල්වා සමතයකට පත්වූ පසුව දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යැවූ බවද පොලිසිය සඳහන් කරනවා..

ගායක සමන් ද සිල්වා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මාධ්‍ය මගින් ඉස්මතු කල තරම් සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000 ක් ලබාදී දෙපාර්ශවය සමතයකට පත්වූ බවත්ය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you