FoodVegetable Chop Suey ගෙදරදීම වෙජිටබල් චොප්සියක් හදාගමු

Vegetable Chop Suey ගෙදරදීම වෙජිටබල් චොප්සියක් හදාගමු

-

spot_img

Vegetable Chop Suey (වෙජිටබල් චොප්සි) රසවත් මෙන්ම පෝෂ්‍යදායී කෑමක්. චොප්සි, බත් සහ නූඩ්ලස් සමගත් කෑමට ගන්න පුළුවන්. 

Vegetable Chop Suey

අවශ්‍ය ද්‍රව්‍ය Vegetable Chop Suey

• කැරට් අල 01
• අල ගෙඩි 01
• ගෝවා කැබැල්ලක්
• බෝංචි කරල් 05 / 06
• බට්න් මෂ්රූම් 05
• බේබි කෝර්න් ( baby corn ) 03
• වෙජිටබල් ස්ටොක් කෝප්ප භාගයක්
• සුදුලූණු පේස්ට් තේ හැඳි බාගයක්
• ඉඟුරු පේස්ට් තේ හැඳි බාගයක්
• කෝන්ෆලවර් මේස හැඳි 01
• ඔයිස්ටර් සෝස් මේස හැඳි 01
• සෝයා සෝස් මේස හැඳි 01
• ගම්මිරිස් කුඩු තේ හැඳි 01
• ලුණු
• සීනි තේ හැඳි 01
• පොල් තෙල් මේස හැඳි 03

සාදන ආකාරය. Vegetable Chop Suey

එළවළු තරමක් ලොකුවට කපාන්න. කපාගත් එළවළු වෙන වෙනම තම්බා ගන්න. ඉන්පසු භාජනයක් ලිප තබා එයට තෙල් එක්කොට ඉඟුරු, සුදුලූණු බැද ගන්න. එයටම තම්බා ගත් එළවළු, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, එළවළු තම්බපු වතුර, ගම්මිරිස්, සීනි, ලුණු දමා කලවම් කර ගන්න. වතුර මේස හැඳි 4 ක් සමග කෝන්ෆලවර් මේස හැන්දක් දිය කර, මිශ්‍රණයට එක්කරන්න. හොඳින් කලවම් කර මිනිත්තු කිහිපයකින් ලිපෙන් ඉවත් කර ගන්න.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you