NewsSyria පල්ලියකට මරාගෙන, මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 22...

Syria පල්ලියකට මරාගෙන, මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 22 ක් මරුට

-

spot_img

Syria  – සිරියාවේ දමස්කස් (Damascus) නගරයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.IS ත්‍රස්තවාදීන් ඊයේ රාත්‍රියේ ( ජුනි 22) එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 65 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියානු මාධ්‍ය පවසනවා.හිටපු සිරියානු ජනපති බෂාර් අල් අසාද් පසුගිය දෙසැම්බරයේ බලයෙන් පහ කර,ඉස්ලාමීය නායකත්වයෙන් යුතු රජයක් පත් කරගැනීමෙන් පසු සිදුවූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය (IS වරුන්ගේ) මෙයයි.මිනිසුන් යාඥා කරමින් සිටියදී පල්ලියට ඇතුළු වූ අයෙක් කබායේ රඳවාගෙන තිබූ බෝම්බ පුපුරුවාගත් බවත්,තව අයෙක් ඇතුළුව වෙඩි තැබූ බවත් සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබේ.සිද්ධිය වන අවස්ථාවේ බැතිමතුන් 350 ක් පමණ එහි රැඳී සිට තිබෙනවා.ආරක්ෂක අංශ මේවන විට විමර්ශන සිදුකරන බවත් මෙය ” ජාතික සහජීවනය අඩපණ කර,රට අස්ථාවර කිරීමට ගත් උත්සාහයක් ” බවත් සිරියානු විදේශ අමාත්‍යාංශය පවසනවා.

The Guardian ඇසුරිනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you