More
    ArtRetro සූර්යාගේ නවතම චිත්‍රපටය

    Retro සූර්යාගේ නවතම චිත්‍රපටය

    -

    spot_img

    Retro ඉන්දීය නළු සූර්යා රංගනයෙන් දායක වූ නවතම දමිළ චිත්‍රපටයයි. මේ වන විට එය ලොව පුරා අතිසාර්ථක අන්දමින් තිරගත වෙනවා. පසුගිය මැයි පළවෙනිදා තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටය එහි නවවෙනි දිනය වන විට ඉපැයූ ආදායම දළ වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 56.09 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙනවා. මැර කල්ලියක් හා ඇති දැඩි වුණ තරුණයෙක් වන Paarivel ගේ කතා පුවත රැගත් Retro, Karthik Subbaraj ගේ අධ්‍යක්ෂණයක්.

    Times Of India ඇසුරිනි –

    Latest news

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 39

    රත් දෝතළු - 39 මිදුල දිගේ මම පිටුපසට පැමිණියෙමි. පිටුපස දොර හරින තුරු මම දොර ළඟ පමා වූයෙමි. මඳ වෙලාවක්...

    වියළි දෙතොලට සමුදෙන්න

    වියළි දෙතොලට සමුදෙන්න - Say bye to dry lips දෙතොල් වියළීම හරිම කරදරකාරී දෙයක්. වියළි දෙතොල් ඔබේ පෙනුම අවලස්සන කරනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page