NewsPolitical reprisals ආණ්ඩුවෙන් වෘත්තිය සමිති වලට එරෙහිව දේශපාලන පලිගැනීම්

Political reprisals ආණ්ඩුවෙන් වෘත්තිය සමිති වලට එරෙහිව දේශපාලන පලිගැනීම්

-

spot_img

Political reprisals – රාජ්‍ය ආයතන කිහිපයකම වෘත්තිය ශාඛා සමිති නායකයන් අහේතුකව ස්ථාන මාරු කර, තවත් ආයතන බොහොමයක කාර්යාල පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට වෘත්තිය සමිති කාර්යාල වසා දමා, වත්මන් ආණ්ඩුව වෘත්තිය සමිති ක්‍ෂේත්‍රයේ දේශපාලන පලිගැනීම් ආරම්භ කර ඇතැයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර පවසයි.

රාජ්‍ය ඉන්ජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාවේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ තත්ත්වය හොඳින් දැකිය හැකි බව පවසන ලේකම්වරයා, වෘත්තිය සමිතිවලට සවන් දෙන ආණ්ඩුවක් නම් දැන්ම එම පියවර නතර කර සාකච්ඡාවට එක් විය යුතු අතර එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට වෘත්තිය සමිති සූදානම් බවත්, නීති හමුවට නොගොස් එය විසඳා ගැනීමට තවමත් උත්සාහ කරන බවත් පැවසීය. පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය යනු ගැටුම් ඇති කරගැනීමට කැමති වෘත්තීය සමිතියක් නොවන අතර වත්මන් ආණ්ඩුවේ තනතුරුවලට පත් වෘත්තිය සමිති නායකයන් ඒ බව හොඳින්ම දන්නා බව ඔහු අවධාරණය කරයි. ළදරු ආණ්ඩුවක් වුවද වෘත්තිය සමිති මර්දනයට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව වෘත්තිය සමිති පියවරකට යෑමට වුවද පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පසුබට නොවන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you