More
    spot_img
    NewsSabaragamuwa University සබරගමු සරසවි සිසුවා ගේ මරණය ගැන පොලිස්...

    Sabaragamuwa University සබරගමු සරසවි සිසුවා ගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ අරභයි

    -

    spot_img

    Sabaragamuwa University – සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

    අදාළ සිසුවා මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇති බවට සඳහන් කරමින් එම සරසවියේ සිසුන් පිරිසක් ඊයේ (01) සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

    එම පැමිණිල්ල අනුව මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    The election ඡන්දය භාවිතා කළ යුතු ආකාරය පැහැදිළි කිරීමක්

    The election - මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිළි...

    Visit Vietnam ජනපති වියට්නාම් සංචාරයකට

    Visit Vietnam -  ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 වැනිදා සිට 06 වැනිදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිතව...

    Life threatening හිටපු පොලිස්පති පොලිස් ආරක්ෂාව ඉල්ලයි

    Life threatening  - ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඊයේ...

    Dengue patients ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක්

    Dengue patients - පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනිමුතු පලස – 74

    Pini Muthu Palasa පිනිමුතු පලස යළිත් සුපුරුදු තැනකට ආවා වැනි සැහැල්ලු හැඟීමක් මසිතට දැනුණේ ත්‍රී රෝද රථයෙන් බැස, වත්තට ඇතුළු...

    Life threatening හිටපු පොලිස්පති පොලිස් ආරක්ෂාව ඉල්ලයි

    Life threatening  - ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඊයේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page