More
    FoodPineapple curry උත්සව අවස්ථාකට කදිම අන්නාසි කරිය

    Pineapple curry උත්සව අවස්ථාකට කදිම අන්නාසි කරිය

    -

    spot_img

    Pineapple curry – රසවත් මෙන්ම පෝෂ්‍යදායක ආහාරයක් වන අන්නාසි කරිය උත්සව අවස්ථාවන් සඳහාත් ගැළපෙන කෑමක්. බත්, පරාටා වැනි කෑම සමගින් ආහාරයට ගත හැකියි.

    Pineapple curry

    අවශ්‍ය ද්‍රව්‍ය

    Pineapple curry

    • අන්නාසි ග්‍රෑම් 300 ක් ( කොටු හැඩයට කපාගත්)
    • රතු ලූනූ ගෙඩි 2,3 ක් (සිහින්ව කපාගත්)
    • සුදු ලූනූ ගෙඩි පේස්ට් තේ හැඳි 01
    • අමුමිරිස් කරල් කිහිපයක්
    • රම්පෙ
    • කරපිංචා
    • බැද ගත් තුනපහ කුඩු මේස හැඳි 1 1/2 ක්
    • මිරිස් කුඩු මේස හැඳි 1 ක්
    • කහ කුඩු ස්වල්පයක්
    • කුරුඳු ස්වල්පයක්
    • සීනි තේ හැඳි බාගයක්
    • ලුණු
    • තෙල් මේස හැඳි 1 ක්
    • පොල්කිරි කෝප්ප 1 ක්

    Pineapple curry

    සාදන ආකාරය

    මැටි බඳුනක් ළිප තබා එයට තෙල් එකතු කර, සුදු ළූණු , අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු එක් කර මිනිත්තු කිහිපයක් බැදගන්න. ඉන්පසු එයට මිරිස් කුඩු, තුනපහද එක් කරමින් බැදගන්න. දැන් කහ කුඩු හා අන්නාසි කැබැලිද එක් කර මිශ්‍ර කරන්න. ළූණු සහ සීනි එකතු කර බඳුන මූඩියකින් වසා සකසා ගන්න. වතුර ගතිය නැතිවු විට පොල් කිරි එක් කර හොඳින් මිශ්‍ර කරගනිමින් මිනිත්තු 2 – 3 ක් පමණ පිස ගන්න.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page