NewsOn max DT පිරමීඩ ජාවාරමට රතු නිවේදන සඳහා විවෘත...

On max DT පිරමීඩ ජාවාරමට රතු නිවේදන සඳහා විවෘත වරෙන්තු

-

spot_img

On max DT – මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලික සමාගමේ සභාපතිවරයා ඇතුළු තිදෙනකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීම සඳහා ඊයේ (11 වෙනි සඳුදා) අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනි.

මෙම පිරමීඩ ජාවාරමේ මහ මොළකරු බව කියන ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානිස් විලීස් නමැති අය සහ පිරමීඩ නඩුවේ 06 වන සැකකරු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කර ඇප ලැබීමෙන් අනතුරුව මෙරටින් පලා ගොස් තිබෙන ඔන්මැක්ස් ඩී.ටී. පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කරන ලද ‘‘වී ටෙක්’’ මෘදුකාංග ආයතනයේ හිමිකරු වන මෘදුකාංග ඉංජිනේරු ගයාන් චාමර වික්‍රමතිලක සහ එම සමාගමේ සභාපතිවරයා වන සෑම් බස්නායක යන තිදෙනාට මෙලෙස අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you