Fashion and BeautyOlive Oil වලින් ලස්සන වෙන්න

Olive Oil වලින් ලස්සන වෙන්න

-

spot_img

Olive Oil වලින් ලස්සන වෙන්න

ඈත අතීතයේ ඉඳලම ගොඩක් රටවල කාන්තාවන්ගෙ රුව ඔප්නැංවීමට භාවිතා කෙරුව දේවල් අතරින් ඔලිව් ඔයිල්වලට හිමිවෙන්නෙ විශේෂ තැනක්. ඔලිව් ඔයිල් කියන්නෙ හිසේ ඉඳලා දෙපතුල දක්වාම තියෙන රූපලාවන්‍යය ගැටළු වලට හොඳම විසඳුමක්.

• මුහුණ සඳහා (දීප්තිමත් සමකට)

ඔබේ සාමාන්‍ය මොයිස්චරයිසර් ක්‍රීම් එකට ඔලිව් ඔයිල් බිංදුවක් එක් කර රාත්‍රියේදී ආලේප කරන්න. මෙමගින් සමේ වියළි බව නැතිකර මුහුණට දීප්තියක් ලබා දෙනවා.

Olive Oil

• Makeup ඉවත් කිරීමට

Cotton pad එකකට ඔලිව් ඔයිල් ස්වල්පයක් දමා makeup ඉවත් කරගන්න පුළුවන්. mascara, lipstick පහසුවෙන්ම ඉවත් කරනවා.

• Lip Balm එකක්

රාත්‍රී නින්දට පෙර ඔලිව් ඔයිල් බිංදුවක් තොල්වල ආලේප කරන්න. මෙය තොල්වල මෘදු බව ඇති කරනවා.

Olive Oil

• හිසකෙස් සඳහා

මද උණුසුම් ඔලිව් ඔයිල් තේ හැඳි 2-3 කොණ්ඩයේ මැද සිට අගට ආලේප කර විනාඩි 20ක් තියෙන්නට හැර ෂැම්පු කරන්න. මෙමගින් හිසකෙස්වලට මෘදු දීප්තිමත් බවක් ලබා දෙනවා.

• ඇහිබැමි සඳහා

රාත්‍රී නින්දට පෙර ඇහි බැම සහ ඇහි පිහාටු මත ඔලිව් ඔයිල් ස්වල්පයක් තවරන්න. එමගින් ඝනැති ඇහි පිහාටු සහ ඇහිබැමක් ලබා දෙයි.

Olive OilOlive Oil

• අත් සහ නියපොතු සඳහා

නියපොතුවල ඔලිව් ඔයිල් ආලේප කර විනාඩි පහක් පමණ තියෙන්නට හැර සෝදන්න. මෙමගින් නිය කැඩී යාම අවම කරනවා. සිනිඳු දෑතක් ලබා ගැනීමට කැමති නම් ඔලිව් ඔයිල් තේ හැන්දකට සීනි ස්වල්පයක් එක් කර අත් දෙක ස්ක්‍රබ් කරන්න.

• මුළු සිරුරටම

නෑමෙන් පසු සමේ තෙත ගතිය රැඳී තිබෙද්දීම සිරුර පුරා ඔලිව් ඔයිල් ආලේප කරන්න. සිනිඳු සමක් ලබා දෙයි.

Olive Oil

• අත් යට අවපැහැය ඉවත් කිරීමට

ඔලිව් ඔයිල් ස්වල්පයකට බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර අත් යට ආලේප කරන්න. මිනිත්තු පහක් පමණ තියෙන්නට හැර සෝදන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් අත් යට අවපැහැය දුරු වෙනවා.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you