More
    spot_img
    NewsPostal vote තැපැල් ජන්දය පාවිච්චි කරන්නන්ට උපදෙස්

    Postal vote තැපැල් ජන්දය පාවිච්චි කරන්නන්ට උපදෙස්

    -

    spot_img

    Postal vote – 2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසනවා.

    ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. එළැඹෙන 24, 25 සහ 28, 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Former Minister කෙහෙළියගේ නඩුව ගැන නීතිපතිගේ ඉල්ලීම

    Former Minister - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්...

    CCTV කැමරා මගින් හදුනාගත් රියදුරන් 4000 කට නඩු

    Cctv - කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව, රථ වාහන...

    Maithripala Sirisena CID යයි

    Maithripala Sirisena - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයක් ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා....

    Election Commission ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම රැස්වේ

    Election Commission - පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page