NewsNandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

-

spot_img

Nandalal Weerasinghe – ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ බවත්, එම තත්වය බිම් මට්ටමට සිදුවිය හැකි බලපෑම් සහ අභියෝග අවම කරගෙන එලෙසම ඉදිරියට ගෙන යා යුතු බවත්, මෙම තත්ත්වය වෙනස් කළහොත් රට යළි දෙවසරකට පෙර පැවැති තත්ත්වයට යා හැකි බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි. ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුව අමතමිනි.

Nandalal Weerasinghe

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා බැංකු අධිපතිවරයා ” පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍ය වන පරිදි සකසා ඇති බැවින්, එය කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථිකයේ පුර්ණකාලීන වර්ධනය සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත් බවත්, ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ලවන බවත්, ඉහළ වැය කිරීම් සහ බදු අඩු කිරීම් මඟින් ආර්ථිකය වර්ධනය කරා යොමු කිරීම සඳහා රජයට කිසිදු මූල්‍ය අවකාශයක් නොමැති ” බවත් පවසා සිටියේය.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you