More
    ArtMetro In Dino දින තුනට කෝටි දාසයක ආදායමක්

    Metro In Dino දින තුනට කෝටි දාසයක ආදායමක්

    -

    spot_img

    Metro In Dino – අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයක් වන Metro In Dino චිත්‍රපටය පසුගියදා (ජූලි 4) නිකුත් වුණා.චිත්‍රපටය නිකුත් වී දින 3 ක් ඉක්මවන විටදීම එය ඉන්දීය රුපියල් කෝටි 16 කට අධික ආදායමක් උපයා තිබෙනවා.පෙම් කතා කිහිපයක් පිළිබඳව කියැවෙන Metro and Dino චිත්‍රපටයට යහපත් ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.සබඳතාවන්ගේ විවිධ ස්වරූපයන් සහ ආදරය තේමා කරගත් මෙහි Anupam Kher, Neena Gupta, Konkona Sen Sharma, Pankaj Tripathi, Aditya Roy Kapur, Sara Ali Khan, Ali Fazal,Fatima Sana Shaikh ඇතුළු නළුනිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Patrika News ඇසුරිනි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page