Air India plane crash – අද දහවල් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී ලන්ඩන් බලා ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසු අනතුරට ලක් විය.
බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ මගීන් 230 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 242 දෙනෙකු ගමන් කළහ.
ගුවන් යානය එයාර් ඉන්දියා 171 ලෙස හඳුනාගෙන ඇති අතර, එය අහමදාබාද්හි සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ දක්වා ප.ව. 1:10 ට ගුවන් ගතවූ ගුවන් යානයකි.