NewsSajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

Sajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

-

spot_img

Sajith Premadasa – විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදුකරන ලද්දේ රජය සහ විදුලිබල මණ්ලය විසින් සිදුකළ යෝජනාවක් අනුව බවයි ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මැතිවරණ වේදිකාවේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එදා ප්‍රකාශ කළේ, රුපියල් 9000 ක විදුලිබිල රුපියල් 6000ක් බවට පත් කරන බවද, 33% කින් විදුලි ගාස්තු අඩු කරන බවද යැයි ඔහු ප්‍රකාශ කළා.

රජය තුනෙන් දෙකක බලයක් ලබාගෙන සිදුකළ යුතුව තිබුණේ විදුලි ගාස්තු 33% කින් අඩු කිරීම බවත්, නමුත් වර්තමානයේ සිදුව ඇත්තේ රජය ජනතාවට ලබාදුන් ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝණය කරමින්, ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ බොරු බවට පත් කරමින්, විදුලි ගාස්තු 15% කින් ඉහළ දැමීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you