More
    spot_img
    ArtKaty Perry අන්තර්ජාලය කියන්නෙ කුණු ගොඩක්

    Katy Perry අන්තර්ජාලය කියන්නෙ කුණු ගොඩක්

    -

    spot_img

    Katy Perry – සිඩ්නි නගරයේ පැවති Katy Perry ගේ සංදර්ශනයක් අතරතුර දී ඇගේ රසිකයෙක් වේදිකාව මතට කඩා වැදී තිබේ. ආරක්ෂක වැට හරහා අනවසරයෙන් වේදිකාව මතට ගොඩ වූ මේ තැනැත්තා හේතුවෙන් ගායිකාව පුදුමයට පත් වූ අයුරුත් ඔහු ඇය වෙත සමීප වීමට උත්සාහ කරද්දී ඇය එතැනින් ඉවතට යන අයුරුත් දක්නට ලැබුණා. ආරක්ෂකයන් වහා පැමිණ එම පුද්ගලයාව ඉවතට ගෙන ගිය අතර Hot N Cold ගීතය ගායනා කරමින් katty උත්සාහ කලේ ඇතිවූ බාධාව අවම කරගන්නටයි. ප්‍රසංගය රස විඳින ලෙස ඇය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා.

    katy-perry

    Katty Perry ගේ නර්තනය, ඇඳුම් විලාසිතා සහ ගායනය පිළිබඳ බොහෝ විවේචන එල්ල වෙනවා. 40 හැවිරිදි ඈ මෑතකදී පැවසුවේ බොහෝ අය තමාව රිදවන බවත් අන්තර්ජාලය යනු එවැනි මිනිසුන්ට හොඳ කුණු ගොඩක් බවත් ය.

    page six ඇසුරිනි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Samagi Jana Balawegayaට ප්‍රාදේශීය සභාවේ බලය

    Samagi Jana Balawegaya - අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.ඒ අනුව, අද (12) උදෑසන පැවති ඡන්ද...

    Covide මරණ 2ක් ලංකාවෙන්

    Covide - රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ...

    Air India plane crash Video – මගීන් 242 සමග ලන්ඩන් ගිය යානය කඩාවැටේ

    Air India plane crash - අද දහවල් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී ලන්ඩන් බලා ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන්...

    Sajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

    Sajith Premadasa - විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක...
    - Advertisement -spot_img

    Sajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

    Sajith Premadasa - විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක...

    Ranjan Jayalal මාව වට්ටවපු එක කුමන්ත්‍රණයක්

    Ranjan Jayalal - නගරාධිපති ලෙස තමන් වැඩ භාරගත් දිනයේ පය පැටලී වැටීමට සිදුවීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page