More
    spot_img
    NewsJob opportunities in Australia - ඕස්ට්‍රේලියාවේ රැකියා SLBFE නිවේදනය

    Job opportunities in Australia – ඕස්ට්‍රේලියාවේ රැකියා SLBFE නිවේදනය

    -

    spot_img

    Job opportunities in Australia – ඔස්ට්‍රේලියානු රජය විසින් රට තුළ හඳුනාගත් රැකියා ක්ෂේත්‍රවල උග්‍ර දක්ශයින්ගේ හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනයක් මගින්, උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට අදාළ වෙබ් අඩවියට පිවිස රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙස ඉල්ලා ඇත.

    උනන්දුවක් දක්වන අයට වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ රැකියා සඳහා ඉල්ලුම් කළ හැකිය

    https://www.smartmoveaustralia.gov.au/

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    To the bribery case මර්වින් සිල්වා අධිකරණයට

    To the bribery case - අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින්...

    Accident අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මරුට

    Accident - මුරුන්කන් ප්‍රදේශයේ වංකාල නානට්ටාන් මාර්ගයේ, නරි විලකුලම්, වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය...

    2024 O/L Exam Results 73% ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

    2024 O/L Exam Results - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026 දෙනෙකු උසස්...

    Shooting පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    Shooting -  අද (11) අලුයම් කාලයේදී පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.නිවසක කාමරයක් තුළ නිදා සිටි...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 15

    Tharu Mal Viyan තරු මල් වියන්රාත්‍රියේ පිපී එන සේපාලිකා මල් සුවඳ සෙමෙන් සෙමෙන් ගලා එන්නට විය. පරිසරයේ වූයේද මහා...

    Shooting පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    Shooting -  අද (11) අලුයම් කාලයේදී පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.නිවසක කාමරයක් තුළ නිදා සිටි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page